Thursday, September 17, 2026
spot_img

Pfizer එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

Must read

ෆයිසර් එන්නත මෙරට භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව   රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article