Tuesday, September 15, 2026
spot_img

Oslo Boys සුභසාධන සංවිධානයෙන් මඩකලපුව ශීක්ෂන රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

Must read

මඩකලපුවේ ශික්ෂණ රෝහලේ කොවිඩ් අංශය සඳහා ‘ඔස්ලෝ බෝයිස් ‘  සුභසාධන සංවිධානය විසින් වෛද්‍ය උපකරණ ලබාදීමක්  පසුගියදා සිදුකරන ලදී.

නෝර්වේහි පිහිටි ඔස්ලෝ  සමාජ සුභසාධන සංවිධානය විසින් මිලියන දෙකහමාරක් වටිනා ජීවිතාරක්ෂක යන්ත්‍ර මඩකලපුව ශික්ෂණ රෝහලේ කොරෝනා අතුරු ඒකකයට පරිත්‍යාග කර ඇත.


අදිරන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article