Sunday, May 5, 2024

Online හරහා බස් රථ අසුන් වෙන්කරගැනිමේ පහසුකම සැප් 26 දා සිට !

Must read

 index

 Online  හරහා පළාත් පෞද්ගලික බස් රථවල ආසන වෙන් කිරීමේ සේවාව සැප්තැම්බර් 26 වනාද  සිට ක්‍රියාත්මක කිරිමටය පියවර ගෙන ඇති බව වාර්ථා වේ
මේ යටතේ පළාත් ප්‍රධාන මාර්ග 25 ක එම සේවාව ක්‍රියාත්මකය
සෙසු මාර්ගවලට ද එම පහසුකම හදුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම් ඊ පී හේමචන්ද්‍ර මහතා මාධ්‍ය පවසා සිටි.
පළාත් මාර්ගවල ධාවනය කෙරෙන ලංගම බස් රථ සදහා ද අවශ්‍යතාව පරිදි මෙම පරිගණක යෙදවුම ලබාදීමට ක්‍රියා කෙරේ. පෙරගෙවුම් කාඩ්පත හදුන්වා දීමේ වැඩපිළිවෙල ද කඩිනම් කරන බව ඔහු කියා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article