Tuesday, September 15, 2026
spot_img

NewDiamond නෞකාවේ ගින්න පාලනය කෙරේ

Must read

MTNewDiamond නෞකාවේ හටගත් ගින්න පාලනය කල බව ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මීට සුලු මොහොතකට පෙර නිවේදනය කර තිබේ.

පැය 48 කට ආසන්න කාලයක් තුල ඉන්දීය වෙරලාක්ෂක නෞකා 6 ක්, මෙරට නාවික හා වෙරලාක්ෂක නෞකා 6 ක්, ගුවන් යානා 4 ක් මේ මෙහෙයුමට එක් විය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article