Thursday, May 16, 2024

ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව පුත්තලම මුස්ලිම්වරු විරෝධතාවයක්

Must read

පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසින් ISIS ත්‍රස්තවාදීන්ට සිය විරෝධය පලකිරීමේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. ඒ සදහා විශාල සහභාගිත්වයක් පැවැති අතර පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබුණී.

මේ පිරිස දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසු පාගමනින් ක්ලම්බු ෆේස් කලපු තීරය වෙත පැමිණ රැස්වීමක් පවත්වා ISIS ත්‍රස්තවාදීන්ට සිය විරෝධය පල කිරීමට කටයුතු කලහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article