Thursday, May 16, 2024

ධර්ම චක්‍රයද? නැව් සුක්කානමද?

Must read

මින් පෙර අවස්ථා කිහිපයකදීම වාර්තා වූ අන්දමට මෙවරත් නැව් සුක්කානම හා ධර්ම චකුය පටලවා ගැනීමේ පුවතක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙහි ඡායාරූප සටහන්ව ඇති අකාරයට මෙම කාන්තාව ඇද සිටින ඇදුමේ ඇත්තේ ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානම බව ඕනෑම කෙනෙකුට වුවත් වැටහෙන්නකි.

මෙම කාන්තාව ධර්ම චක්‍රය සහිත ඇදුමක් ඇදසිටින බවට මහියංගණ ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකල පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මැයව අත්අඩංගුවට ගෙන ඇතිඅතර පසුව ඇයට නඩු තීන්දුව ලබාදුන් නඩුකාරතුමාටද මෙය පෙනී ඇත්තේ ධර්ම චක්‍රයක් ලෙසය.

පෞඩ ශ්‍රීලාංකික ඉතාහිසයක් පිලිබදව නිතරම පුරසාරම් දොඩන ජාතිකින් විටින් විට මෙවැනි අනුවණකම් වාර්ථා වීම කිසිවිටක අනුමත නොකරමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article