Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

GMOA යළි කරලියට

Must read

පසුගිය සමය තුල පැවැති දේශපාලන කුමන්ත්‍රණ කාලය තුල සැගවී සිටි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නැවත වරක් කළ එළි බැස තිබේ. ඔවුන්ගේ සුපුරුදු සටන් පාඨයක් වන රාජිත සේනාරත්න මහතා නැවතත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්නොකරන ලෙස ඉල්ලීම මෙවරද ඔවුන් ගෙන එ්මට කටයුතු කර ඇත.

ඔවුන් පවසන්නේ සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ නම් දැඩි අර්බුදකාරී තත්වයක් ඇති විය හැකි බවයි.

07

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article