Wednesday, May 15, 2024

CID ය මහින්දගේ නිවසට

Must read

CID නිලධාරීන් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණෙන අවස්ථාව. ඡායාරූප -www.lankadeepa.lk
CID නිලධාරීන් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණෙන අවස්ථාව.
ඡායාරූප -www.lankadeepa.lk

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිදුවීමට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවස වෙත පැමිණියහ. එම නිලධාරීන් රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණෙන විට ඒ මහතා පුද්ගලික කටයුත්තකට නිවසෙන් බැහැරව ගොස් සිට ඇති අතර 11.30ට පමණ නිවසට පැමිණ ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article