Tuesday, March 10, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

උද්ඝෝෂණයට එරෙහිව පොලිසිවල ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට !

නව අගමැති පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය වළක්වාලන්නැයි ඉල්ලා කොල්ලුපිටිය පොලීසිය සහ කොටුව පොලීසිය  අධිකරණයෙන් කළ  ඉල්ලීම  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා...

පාර්ලිමේන්තුව කැඳවන්න තව බිලි කීයක් ඕනද ? – සමන් රත්නප්‍රිය

"මාධ්‍ය තොරතුරු අනුව කොළොන්නාවේ වෙඩි තැබීමක් හරහා මරණයක් වාර්තා වෙනවා. ලේ හලන්න පටන් අරන් තියෙනවා. එතකොට සිරිසේන මහත්තයාගේ යහපාලනය මේකද? තව මරණ කීයක් ඕනෙද...

සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධි ,අවස්ථාවාදි වැඩ ,රනිල් වැදගත් ලෙස පෙන්වා දෙයි !

ඊයේ(28) සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා. මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය...

මර්වින් සිල්වාත් අරලියගහ මැදුරට ! තවත් 5 ක් එන බව කියයි !

රටතුල මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එක් පිලක් පමණක් මේ වන දිනෙන් දින ශක්තිමත් වෙමින් තිබේ.ඒ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිළයි. මාධ්‍ය විසින් කල් තියා ගියායැයි කියු...

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න ! මන්ත්‍රීවරුන් 128ක් කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි.

රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය කඩිනමින් විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් කතානායකවරයා වෙතින් ලිඛිතව ඉල්ලා ඇති බව  කතානායක කාර්යාල ආරංචිමාර්ග...

සේනානායකගේ සහයත් රනිල්ට !

දේශපාලන ක්ෂේත්‍රය තුල පුළුල් කථා බහකට ලක්වු තිබු වසන්ත සේනානායක මහතා අද දිවයිනට පැමිණි විගසම එජාප නායක අගමති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට අරලියගහ මන්දිරයට...

ඉතින් අතිගරු ජනාධිපතිතුමනි.. මේ ලේ වලට ඔබ වගකිවයුතුයි !

තෙල් සංස්ථාවේ සිදුවූ වෙඩි තැබීමක් නිසා දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිවයුතු ය. රටේ පවත්නා තත්වය සමනය කිරීමට කලයුතුව තිබුනේ...

කථානායකවරයාගෙන් ජනාධිපතිට ලිපියක්

පාර්ලිමේන්තුව කල්දැමීම සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව කථානායකවරයාගේ අනුදැනුම ඇතිව බවට කථානායක කරු ජයසූරිය මහතා අද (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්...

විජේදාසත් මහින්දට බෑ කියයි !

මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය හැබෑ කර ගැනීම වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මහතාට අලුත් ඇමැතිකමකට කතා කළද විජේදාස මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප...

ඇමති මංගලගෙන් විශේෂ ප්‍රකාශයක් !

ජනාධිපතිවරයා ලෙස මෙතරම් මිලේච්ඡ පහත් චරිතයක් පත්කර ගැනීම වෙනුවෙන් සිදුකළ මැදිහත්වීම සම්බන්ධව  තමන්  රටේ සමස්ථ  ජනතාවගෙන් සමාව ඉල්ලන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල...

Latest news

- Advertisement -spot_img