Monday, October 19, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මැතිවරණය සැලසුම් කල දිනටම – ජනපති කියයි

මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර සාකච්ඡා කිරීම සදහා SAARC සංවිධානයේ නායකයන් සමග ඊයේ (15) පැවති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසයේදී...

ඕෂධී නාමයෝජනා අත්සන් තබයි

නිළි ඕෂධී හේවමද්දුම බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සදහා ඉදිරිපත්වීම සදහා නාමයෝජනා අත්සන් කල බව ඇය සදහන් කර ඇත.

නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා වව්නියාවෙන් විරෝධය : ජනතාව දැනුවත් නොකල බවට චෝදනා

වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරක් තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට විරෝධය පල කරමින් වව්නියාව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ඊයේ (14) විරෝධතාවයක නිරත විය.  වව්නියාව නෙලුකුලම ප්‍රදේශයේ...

ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාශාලා වසා දැමේ

ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ   පවතින සියලුම සිනමා ශාලාවන් නැවත් දැනුම්දෙනතුරු වසා තබන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇත.

කොරෝනා වසංගතයේ නව කේන්ද්‍රය යුරෝපයයි – WHO

මේ වන විට කොරෝනා වසංගත තත්වයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසයි. එයට හේතු වී...

මෙරට ශ්‍රමිකයන්ට විදෙස්ගතවීමට අනුමැතිය ලබා නොදීමට තීරණයක්

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ශ්‍රමිකයන්ට විදෙස්ගතවීමට අනුමැතිය ලබා නොදීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත. මෙම තීරණය නැවත දැනුම්දෙනතුරු බලපැවැත්වෙයි. එම නිවේදනය -

ඇමරිකාවට ජාතික හදිසි තත්වයක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමසදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් එරටට ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

කොරෝනා වෛරසය හේතුවෙන් වෙනත් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සදහා තවත් නිරෝධායන මධ්‍යස්ථාන 2ක් සූදානම් කල බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...

දක්ෂිණ අධිවේගයේ දෙවන බස් රථයත් ගිනි ගනියි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් ලංගම බස් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. මෙම සිදුවීම සිදුව අැත්තේ ඊයේ (12) දිනයේදී කහතුඩුව හා...

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

චීනය විසින් සායනික මුහුණු ආවරණ 50,000ක්  හා කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල 1000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත. මෙරට වැඩබලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය...

Latest news

- Advertisement -spot_img