Stories දක්ෂිණ අධිවේගයේ දෙවන බස් රථයත් ගිනි ගනියි. By freddy March 13, 2020 0 290 Share Facebook Twitter Pinterest WhatsApp Must read සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 freddy දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් ලංගම බස් රථයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. මෙම සිදුවීම සිදුව අැත්තේ ඊයේ (12) දිනයේදී කහතුඩුව හා කොට්ටාව ප්‍රදේශ අතරදී මෙම ගිනි ගැනීම සිදුව ඇත. කෙසේ වෙතත් සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නැත. සති දෙකක කායක් තුල මේ ආකාරයෙන් බස් රථ ගිනිගත් දෙවන් අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. ඡායාරූප – Accident first fb page TagsBussouthrn expressway Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසියලු විශ්වවිද්‍යාල වසා දැමේNext articleතවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් - Advertisement - More articles වේරැස් ගඟේදී කිඹුලෙකු විසින් මළ සිරුරක් ඇදගෙන ගියු සිදුවීමක් පිළිබඳ වාර්තා වේ September 5, 2026 අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර September 2, 2026 ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී. September 2, 2026 - Advertisement - Latest article සදා හෝටලය ඔබ එනතුරු බලා සිටියි….. September 13, 2026 චෙම්මනි සමූහ මිනිවල වල ගැන ජාත්‍යන්තරය පරික්ෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ! September 13, 2026 1092 වැනි දිනයත් ඉක්මවා ගියත් විසඳුමක් නැති මයිලත්තමඩු ගොවි උද්ඝෝෂණය September 13, 2026 නාවික වැඩබිම අභය භූමියේ අනවසර වැලි ජාවාරමක් වටලයි – 5ක් අත්අඩංගුවට September 11, 2026 සත්තුකොණ්ඩාන් සමූල ඝාතනයේ 36 වන අනුස්මරණ දිනය සැමරේ September 10, 2026