Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පසුගියදා දෙහිවලින් හමුවූ කොරෝනා ආසාදිතයා නිරෝධායනය අවසන් කල අයෙක්

මේ වන විට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 199ක් දක්වා ඉහළ ගොස් ඇත.කෙසේ වෙතත් පසුගිය කාල සීමාව තුල නිරෝධායනය අවසන් කල රෝගීන් කිහිප දෙනෙකු...

දෙවන පාසල්වාර ආරම්භය මැයි 11

රට තුල මේ වනවිට උද්ගතව ඇති තත්වය හේතුවෙන් අප්‍රේල් 20වනදා ආරම්භ වීමට තිබූ දෙවන පාසල වාරය,එදිනට නොව මැයි 11වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති...

කොරෝනා සමග සටන් කරන්නන්ට නෙලුම් කුලුනේ උත්තමාචාරය අද සවස

කො⁣රෝනා වසංගත තත්වය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සදහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසේ මෙහෙය ඇගයීම සඳහා...

සහල් සදහා පාලන මිලක්

ඊයේ (10)දිනයේ සිට බලපැවැත්වෙන ලෙස සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිම සදහා අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව...

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්

කොරෝනා ආසාදිතයන් වාර්ථා වූ සියලුම රටවල් වලින් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්ථා වී ඇත. ඒ ආසාදිතයන් 161,504ක් වශයෙනි. මේ...

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කරයි

කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගියකු හමුවීම හේතුවෙන් ඊයේ (9) පස්වරුවේ තාවකාලිකව වසා දමන ලද කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය අද (10)...

Ceylon Arrack සමාගම විශබීජ හරණ දියර නිෂ්පාදනයට යොමු වෙයි

රොක්ලන්ඩ් අරක්කු භාවිතා කරමින් අරක්කු නිෂ්පාදනය සදහා යොදා ගන්නා නිෂ්පාදන යන්ත්‍රද භාවිතා කරමින් විශබීජ හරණ දියර නිෂ්පාදනය කිරීමට Ceylon Arrack සමාගම කටයුතු කර ඇත. මෙම...

සියලුම ඖෂධ සැල් දිගටම විවෘතයි

මේ වන විට දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්ගේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද දිවයිනේ සියලුම ඖෂධ සැල් විවෘතව තබන ලෙස අත්‍යාවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්ය සාධක...

නිරෝධායනය මගහරිමින් සිටි ජාඇල සුදුවැල්ලේ 23ක් අත්අඩංගුවට

ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම්දී තිබියදීත් නිරෝධායන කටයුතු මගහැර සැරිසරමින් සිටි ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ 23දෙනෙකු නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත් අඩංගුවට ගැනීම‍ට කටයුතු කර...

විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනෙක් මෙරටට

විදේශ රටවල ගුවන් තොටුපොළ 13ක සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 33දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Latest news

- Advertisement -spot_img