Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්

Must read

කොරෝනා ආසාදිතයන් වාර්ථා වූ සියලුම රටවල් වලින් වාර්ථා වූ රෝගීන් ප්‍රමාණයට වඩා වැඩි කොරෝනා රෝගීන් ප්‍රමාණයක් ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්ථා වී ඇත. ඒ ආසාදිතයන් 161,504ක් වශයෙනි.

මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 468,895ක් ඉක්මවා වාර්තා වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 16,697 ව ඉක්මවා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article