Sunday, May 12, 2024

ලිපි බෙදාහැරීම අද සිට

Must read

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අඩාල වී තිබූ ලිපි බෙදා හැරීමේ කටයුතු අද (11) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.
මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ද තත්ත්වය ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව තැපැල්පති ප්‍රකාශ කරයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article