Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

” ජාතිවාදීන්ට නොව විද්‍යාඥයින්ට ඇහුම්කන් දෙන්න ”

අද (20) කල්මුණේ දී කොවිඩ් 19 අසාධනයෙන් මියයන සිරුරු පිළිස්සීම නවතා මුස්ලිම් ආගමික හා සංස්කෘතික චාරිත්‍ර වලට ගරු කරමින් දේහයන් භුමදානය කිරිමට අවසර දෙන...

වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් අතුරුදන් වූ තිදෙනාගේ සිරුරු හමුවෙයි

මුලතිව්, මල්ලාවි, වව්නිකුලම් වැවට කැබ් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරෙන් අතුරුදන් වී සිටි අයගේ සිරුරු මේ වන විට හමුවී තිබේ. මෙසේ  මියගොස් ඇත්තේ කැබ්...

විශ්වවිද්‍යාල Z score ගැටළුව ගැන සලකා බැලීම ලබන සදුදා

මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අනුව විශ්ව විද්‍යාල ඉන්ජිනේරු සහ භෞතික විද්‍යා පීඨ සදහා සිසුන් ඇතුළත්...

කැබ් රථයේ ගැටී මවක් හා අවු. තුනයි මාස හයක දරුවෙකු ජීවිතක්ෂයට : කැබ් රථයේ ගමන් ගත් 8ක් අත්අඩංගුවට

මාර්ගය හරහා ගමන්ගත් මවක් හා ඇගේ දරුවා මාර්ගයේ ධාවනය වූ කැබ් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ මියගොස් ඇත්තේ බළල්ල,පහල...

පෑළියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද සිට විවෘතයි

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමූ පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය අද(16) යළි විවෘත කරන බව ධීවර අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අවනත වෙමින් සීමිත තොග වෙළඳාම...

ක්‍රිකට් නාමල්ගේ අමාත්‍යංශයෙන් ඉවතට

ක්‍රිකට් පාලක මණ්ඩලය,  තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කිරීමට තිරණය කර ඇත. පසුගිය දෙසැම්බර් 11 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත්කරන...

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යද්දී කදවුරේ බඩු සොරකම් කල සිව් දෙනෙක් අත්අඩංගුවට

වාලච්චේන පුනානි  නිරෝධායන මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලැබූ සිව්දෙනෙකු එහි දේපළ සොරාගැනීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ දේපල සොරාගෙන ඇත්තේ ඉකුන් 12 වනදා එහ මධ්‍යස්ථානයෙන් පිට ගිය...

මුලතිව් මුහුදේ ඉන්දියානු යාත්‍රා ගැන බලධාරීන් නිහඬයි

ඉන්දියානු රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කිරීම හේතුවෙන් මෑත දිනවල මුලතිව්  මුහුදේ විවිධ දෑ  සිදුවෙමින්  පවතින බවත් එය පාලනය කිරීමට නාවික...

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් – අයවැය දෙවනවර කියවීම කල්තබයි

වාලච්චේන ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය වාර්තාව දෙවනවර ඉදිරිපත් කිරීමේ සැසිවාරය අදට යෙදී තිබුණ අතර සැසිය ආරම්භවීමට පෙර  ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන්  වාලච්චේන ප්‍රාදේශීය සභාව නැවත...

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස , දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් , සාමූහිකව ඉල්ලයි

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් අධිකරණ අමාත්‍යවරයා හමුවී සාමූහිකව ඉල්ලීමක් සිදුකර තිබේ. දිගු කලක් රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන්...

Latest news

- Advertisement -spot_img