Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යද්දී කදවුරේ බඩු සොරකම් කල සිව් දෙනෙක් අත්අඩංගුවට

Must read

වාලච්චේන පුනානි  නිරෝධායන මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලැබූ සිව්දෙනෙකු එහි දේපළ සොරාගැනීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ දේපල සොරාගෙන ඇත්තේ ඉකුන් 12 වනදා එහ මධ්‍යස්ථානයෙන් පිට ගිය 4දෙනෙකු වන අතර ඔවුන්  කොම්පඤ්ඤවීදිය සහ මස්කෙළියේ පදිංචිකරුවන් බව හෙලීවී තිබේ.

ඒ අනුව සිදුකල විමර්ෂණ වලදී මෙම සැකකරුවන් සිව්දෙනා  වාලච්චේනිය දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මා‍සයේ 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article