Thursday, September 17, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ඩෙංගු පැතිරීම වැලැක්වීමට ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක්

පවතින වර්ෂා තත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක් හෙට(05) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ....

රුසියාවේ ස්පුට්නික් V එන්නත විදුලි බල සේවකයන්ට

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කැබිනට් රැස්වීමේදී...

FB එක නිසා ව්‍යාපාරිකයෙකුව එරාවුර් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරයි

කනපතිපිල්ලේ  මොහාන් නමැති දෙමළ ජාතික ව්‍යාපාරිකයෙකුව පසුගිය (2) දා  රාත්‍රියේදී එරාවුර්  පොලීසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන...

දිලුම් අමුණුගමට තවත් අමාත්‍යධූරයක්

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී ඇත. දිලුම් අමුණූගම මහතා...

මෙරටට පැමිණෙන මගී ගුවන්යානා වල මගීන් සංඛ්‍යාව 75කට සීමා කෙරේ

විදේශ රටක සිට මෙරටට පැමිණෙන මගී ගුවන් යානයකින් රැගෙන ඒමට හැකි මගීන් සංඛ්‍යාව 75කට සීමා කර තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටී. මෙම...

ඉන්දියානු ධීවරයින් සමඟ සබඳතා නවත්වන ලෙස ශ්‍රී ලාංකික ධීවරයින්ට අනතුරු අඟවයි

කොරෝනා ව්‍යාප්තියේ අවධානම උත්සන්න වීමත් හේතුකොටගෙන , උතුරු මුහුදේ ආරක්ෂාව තීව්‍ර විමක් සිදුකර ඇති බවත් එබැවින් ඉන්දියානු ධීවරයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම  නවත්වන ලෙස උතුරේ ...

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකුගෙන් ICC දූෂණ මර්ධන නිලධාරීන් ප්‍රශ්ණ කරයි.

ICC දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු රඳවාගෙන ප්‍රශ්ණ කර ඇති බව ලංකාදීප බව් අඩවිය වාර්තා කර සිටියි. මෙසේ රඳවාගෙන...

බස්නාහිරට ඇතුල්වන හා පිටවන අයට දැනුම්දීමක්

කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින්...

ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් නව වසරට පෙර විනෝද චාරිකා හා වන්දනා ගමන් ගිය අයයි

මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් අතරින් බහුතරය නවවසරට පෙර ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ තීරයේ විනෝද චාරිකා හා වන්දනාවේ ගිය අය...

රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදාල චක්‍රලේකය නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරින් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන, නව චක්‍රලේඛය මේ වනවිට නිකුත්කර තිබේ. (අදදෙරණ)

Latest news

- Advertisement -spot_img