Friday, May 17, 2024

රුසියාවේ ස්පුට්නික් V එන්නත විදුලි බල සේවකයන්ට

Must read

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද ඉල්ලී මක් සැලකිල්ලට ගනිමිනි .

අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බවත්,එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article