Friday, September 18, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා ඇමති දැනුම් දෙයි

මේ මස අවසානයේදී පැවැත්වෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි ක්‍රීඩා ඇමති දැනුම්දී ඇති බව වාර්ථා වෙයි.

තිරිගු පිටි මිල ඉහළ දැමීම නීතිවිරෝධී බව පාරිභෝගිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.තිරිගු පිටි නියෝජිතයන් පවසන්නේ සමාගම විසින් මෙසේ පිටි මිල ඉහළ දමන ලෙස...

මරණ දඩුවම පැවතිය යුතු වූවත් එය ක්‍රියාත්මක නොවිය යුතු බව මහින්ද රාජපක්ෂ පවසයි.

මරණ දඩුවම ,දඩුවමක් ලෙස පැවතියත් එය ක්‍රියාත්මක නොකල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ මාවිත්තර...

වසා දැමුණු රුහුණු සරසවියේ පීඨ තුනක් යළි විවෘත කෙරේ

පසුගියදා නැවත දැනුම් දෙන තෙක් වසා දැමුණු රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් නැවතත් විවෘත කිරීමට එහි පාලනාධිකරණය තීරණය කර ඇත. ඒ අනුව විද්‍යා,පශ්චාත් උපාධි හා...

උසස් පෙළ සමත් සිසුන්ට හමුදා පුහුණුව ලබා දිය යුතුයි – රතන හිමි

මෙරට උසස්පෙළ සමත්වන සියළුම සිසුන් හමුදාවට බදවාගෙන හමුදා පුහුණුවක් ලබාදිය යුතු බවත් ඔවුන්ට ශ්‍රී ලංකා ඉතිහාසය ඉගැන්විය යුතු බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අනුරාධපුරයේදී...

මරණ දන්ඩනය අහෝසි කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් එදින ශෝක දිනයක් බවට පත් කරන බව ජනපති කියයි.

මරණ දණ්ඩනය අහෝසි කිරීම මගින් ශ්‍රීලංකාව ශිෂ්ඨ රාජ්‍යයක් බවට පත්කල නොහැකි බවත් එයින් අපරාධකරුවන්ට ජයග්‍රහණය හිමි වන බවත් පසුගිය 14වනදා මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු...

ජනතාවගේ හෘද සාක්ෂිය තුල ආණ්ඩුව වරද කරු වී අවසන් – ගරු අශෝක් ස්ටීවන් පියතුමා !

ජනපති සහ අගමැති  ඇතුලු රජය පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරයට වැරදිකරුවන් කර ප්‍රකශයට පත්කරන ලෙස ඉල්ලා ගරු අශෝක ස්ටීවන් ද සිල්වා, සරත් ඉද්දමල්ගොඩ  සහ ශෙරාඩ් ජයවර්ධන පියතුමන්ලා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණය...

ජේසන් රෝයිට 30%ක දඩයක්

ඊයේ (11) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එකග නොවීම හා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත...

Twitter බිද වැටෙයි

ලොව ප්‍රමුඛ සමාජ මාධ්‍යයක් වන ට්විටර් (Twitter) ජාලය ඊයේ (11) සිට ක්‍රියාවිරහිත වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.විශේෂයෙන් ජාලයේ ⁣මෙම ක්‍රියාවිරහිත වීම බලපා...

ලංවිමෙන් තෙල් සංස්ථාවට කෝටි 8000ක් ණයක්

පෙරේදා (08) දිනයේදී ලංකා ඛණිජතෙල් සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම නතර කර දැමුවේ ලංවිම මගින් තෙල් සංස්ථාව වෙත ගෙවියයුතු ණය මුදල්...

Latest news

- Advertisement -spot_img