Friday, September 18, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

දකුණූ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග වලින් පාසල් ප්‍රධානීන් අන්දමන්ද වෙයි

පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණුඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත්...

විදුලිබල මණ්ඩලයට ඉන්ධන නැතිවීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක්

ණය මුදල් නොගෙවීමේ සිදුවීමක් හේතු කොට ගනිමින් CEYPETCO ආයතනය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට විදුලි කප්පාදුවක්...

රක්නා ලන්කා හිටපු සභාපති අත්අඩංගුවට

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අත්අඩංගුවට ගෙන ඇත. මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇවන්ට් ගාර්ඩ් පරීක්ෂණයට අදාළව පොලීසියට භාර වීමෙන් අනතුරුවය.

පලාලි ගුවන් තොටුපොළේ ජාත්‍යන්තර මෙහෙයුම් අගෝස්තුවේදී

එළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. පලාලි ගුවන් තොටුපළ...

රටේ ඉඩම් විදේශිකයන්ට විකිණීම එක් නියෝගයකින් නැවැත්වීමට ජනාධිපතිට පුළුවන් – හිටපු ජනපති රාජපක්ෂ

ඉඩම් අමාත්‍යංශයේ ලේඛම්වරයාට නියෝගයක් ලබාදීම මගින් මෙරට ඉඩම් විදේශිකයන්ට ලබාදීම නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි බව හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ...

මත්ද්‍රව්‍ය පිළිබදව දැනුම්දීමට දුරකථන අංකයක්

මින් ඉදිරියට මත්ද්‍රව්‍ය පිළිබදව සියළු තොරතුරු දැනුම් දීම සදහා අංකයක් ශ්‍රීලංකා පොලීසිය විසින් හදුන්වා දී ඇත. එම අංකය 1984ය. ඒ අනුව මෙම අංකය හරහා මත්ද්‍රව්‍ය...

අක්මීමන පාසලකට ඇතුළු වීමට උත්සහකල පුද්ගලයෙකු හමුදා වෙඩි පහරින් මරුට

අක්මීමන උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ එක් දොරටුවකින් බලහත්කාරයෙන් පාසල තුලට ඇතුලුවීමට උත්සහ කල පුද්ගලයෙකු එම දොරටුවේ රාජකාරී වල නිරතව සිටි හමුදා නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට...

තවදුරටත් වසරේ හොදම සංචාරක ගමනාත්තය බවට ශ්‍රී ලංකාව පත්වෙයි.

පසුගිය අප්‍රේල් 21වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුවූවත් මෙම ප්‍රහාරයට පෙර ලෝකයේ ප්‍රකට සංචාරක මාර්ගෝපදේශ සඟරාවක් වන ලෝන්ලි පැලනට්...

ජූලි 7යි, පෙරළියක ඇරඹුම මාතරින්

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලනයේ දශක තුනක් අළලා රචිත 'මංගල සමරවීර' කෘතිය ජුලි මස 07දා සවස 3.00ට මාතර රුහුණ විශ්ව විද්‍යාලයේ රවින්ද්‍රනාත් තගොර් ශ්‍රවණාගාරයේදී...

මාකදුරේ මධූෂ් හෙළි කල දේශපාලකයන් හත කවුද?

පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව දිවයිනට ගෙන ආ මේ වන විට ප්‍රශ්ණ කිරීම් වලට ලක්වෙමින් සිටින පාතාල නායක මාකදුරේ මධූෂ් විසින් ජාවාරම් වලට සම්බන්ද...

Latest news

- Advertisement -spot_img