Stories ජේසන් රෝයිට 30%ක දඩයක් By freddy July 12, 2019 0 124 Share Facebook Twitter Pinterest WhatsApp Must read වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ June 25, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 freddy ඊයේ (11) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එකග නොවීම හා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට තරග මුදලින් 30% ක මුදලක් දඩ ලෙස ගෙවීමට නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර ඇත.ඊට අමතරව ඩිමෙරිට් ලකුණු දෙකක්ද ඔහුට ලබාදීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෝයිට අහිමි නොවේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරජයන් විසින් කරන ඉල්ලීම් අනුව ෆේස්බුක් පිටු තහනම් නොකරන බව ෆේස්බුක් නිලධාරීන් තහවුරු කරයි.Next articleමීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි - Advertisement - More articles World Relays: බැටන් හුවමාරු වරදින් ඉන්දියාවට මිශ්‍ර 4x100m බලාපොරොත්තු සුන්වෙයි May 2, 2026 මුව අං තට්ටු ප්‍රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් සහ අං තට්ටු අත් අඩංගුවට April 29, 2026 මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි September 29, 2025 - Advertisement - Latest article වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ June 25, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක! May 29, 2026 මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම… May 18, 2026