Sunday, April 13, 2025
- Advertisement -spot_img

CATEGORY

Editors Choice

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට දූපතට උතුරු දෙසින් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ව සිටි ඉන්දීය ධීවරයන් 10 දෙනෙකු  හා...

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වෙයි……..

එළඹෙන පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලිය අසමත් වුණා. ඒ ස්වීඩනය සමඟ පැවති තරගය පරාජයවීම හේතුවෙන්. 1958 වසරෙන් පසුවයි ඉතාලියට මෙසේ ලෝක කුසලානයට සහභාගීවීමට...

අසාමාන්‍යය ඉරියව්වකින් පන්දු යවන ශ්‍රී ලංකීය දගපන්දු යවන්නෙක් කරලියට

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුල සම්ප්‍රදායික නොවන පන්දුයවන්නන් බිහිකිරීම සම්බන්දව යම් කිසි ප්‍රසිද්ධියක් උසුලනවා. අපි දැන් කථා කරන්නට යන්නේ මේ වන විට මුළු ලොවම කථා...

ජාත්‍යන්තර විද්‍යා දිනයට සමගාමීව ග්‍රහලෝකාගාරයෙන් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ කදවුරක්..

විද්‍යාව මහජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ ආයතනය හා ඊට අනුබද්ධිත ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හා අනෙකුත් ආයතන එක්වී විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය...

තමන්ට ලැබුන අටපිරිකර විකුණා වැඩිහිටියන්ට සැලකූ මින්තලයේ හිමිනම.

මිහින්තලා රජ මහා විහාරාධිපති මෙන්ම භාරකාර මිහින්තලා ජනපවුර සංවිධානයේ සභාපති වන ගරු වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් තමන්හට ලැබෙන්නාවූ අටපිරිකර විකුනා ලද මුදල් යොදාගනිමින් මිහින්තලා...

ඉන්දික වැලිකඩ බන්ධනාගාරයේදී ශාස්ත්‍රපති විභාගයට මුහුණ දෙයි.

ඉන්දික බමුණුසිංහ කියන්නේ පසුගිය දිනවල කාගේත් කථාබහට ලක්වුණ පුද්ගලයෙක්. ඒ ඔහු සිරගතවී සිටියදීත් තමන්ගේ අධ්‍යාපන ඉලක්කයන් අතහැර නොදැමීම නිසායි. මේ ඔහු සිය ශාස්ත්‍රපති විභාගයට මුහුණ...

විද්‍යුත් ඉංජිනේරු ක්ෂේත්‍රයට නව මඟක්, ප්‍රථම අධි විද්‍යුත් පරීක්ෂණාගාරය මොරටුව විශ්වවිද්‍යාලයේ විවෘත කෙරේ

  ලංකාවේ විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අත්‍යාවශ්‍යව තිබූ අංග සම්පූර්ණ පර්යේෂණාගාරයක් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු පීඨයේ ඉදිකර තිබෙනවා.එම පර්යේෂණාගාරය ‘මහාචාර්ය රොහාන් ලූකස් අධි...

සරණාගතයින් සිර කඳවුරකට යැවීම: ආණ්ඩුවක්ද‍? පාන්ඩුවක්ද? – සුනන්ද දේශප්‍රිය

28/09/2017 by Sri Lanka Brief ජායාරූපය‍: විනාශ කළ යුතු බවට අන්තවාදීන් දේශණා කළ රෙහින්ග්‍යා අනාථ පිිරිස නාවික හමුදාව විසින් මහ මුහුදෙහිදී බේරා ගැනීමෙන් පසු  ලද...

සාර්ක් වෛද්‍යවිද්‍යාලය ශ්‍රී ලංකාවට?

සාර්ක් වෛද්‍යවිද්‍යාලයක් ඉදිකිරීම සම්බන්දයෙන් වන ඉදිකිරීම් සැලැස්ම මේ වසරේ දෙසැම්බර් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා.ඔහු...

ලොව වයස්ගතම යෝධ පැන්ඩා මියයයි..

මෙලොව ජීවත්වූ විශාලතම හා වයස්ගතම පැන්ඩා පසුගිය දිනක මියගිය බව එම සත්වයා ජීවත්වූ චීනයේ සතත්ව උද්‍යානයේ නිලධාරීන් තහවුරු කර තිබෙනවා.  බාසි නැමැති මෙම පැන්ඩා...

Latest news

- Advertisement -spot_img