Friday, May 17, 2024

තවත දළ ඇතෙක් මරා දමයි.

Must read

image_c6a4f62523

image_54722227fa

තවත් දළ ඇතෙකුගේ මල සිරුරක් වනජිවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.ඒ රිටිගල ප්‍රදේශයේදීයි. විදුලිය යොදාගනිමින් ඝාතනය කරැයි සැකකෙරෙන මෙම ඇතාගේ වයස අවුරුදු 15 – 20ත් අතර බවයි පරිසරවේදීන් පවසන්නේ. එලෙසම සති දෙකක පමණ කාලයක් ඇතුලත ඝාතනය කල තුන්වන දළ ඇති මේ සතත්වයා බවත් පරිසරවේදීන් මතක්කර දෙනවා.

 

ඡායාරූප –  ලංකාදීප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article