Saturday, May 18, 2024

CaFFE කීර්තිට ඌව ආණ්ඩුකාරධූරය

Must read

සබරගමුව ,ඌව හා උතුරු පළාත් සදහා නව ආණ්ඩුකාරවරුන් තිදෙනකු ජනපති සිරිසේන විසින් අද දිනයේදී පත්කර ඇත.

මෙසේ අද දිනයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජේයෂ්ඨ මහාචාර්ය ධම්ම දිසානායක මහතාද, ඌව පළාත සදහා CaFFE සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතාද, උතුරු පළාත සදහා සුරේන් රාඝවන් මහතාද ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article