Saturday, May 18, 2024

නාමල් කුමාරට එරෙහිව යුධ හමුදාවෙන් පරීක්ෂණයක්

Must read

නාමල් කුමාර සම්බන්දයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එම පරීක්ෂණ අවසන් වු පසු යුධ හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර අත්අඩංගුවට ගන්නා බව යුධ හමුදාව පවසයි. යුධ හමුදාව නාමල් කුමාරට එරෙහිව මෙම පරීක්ෂණය පවත්වනු ලබන්නේ යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් බවද යුධ හමුදාව ප්‍රකාශ කරයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කර ඇත්තේ හමුදාෙවන් පලා ගිය සෙසු පුද්ගලයන්ට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග නාමල් කුමාර සම්බන්දයෙන්ද ගන්නා බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article