Thursday, September 3, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7311 POSTS
1 COMMENTS

බහුතරය පෙන්වීමේ වගකීමක් රජයට නැතැයි කියමින් කුමන්ත්‍රණ ආණ්ඩුව 113 මගහරියි !

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ වගකීම ඇත්තේ ඒ ගැන අභියෝග කරන එක්සත් ජාතික පක්‍ෂයට මිස රජයේ පාර්ශ්වයට නොවන බව සම කැබිනට් ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය. එබැවින්...

කුමන්ත්‍රණයට සහය දෙන්න බෑ ! මනෝ සිරිසේනගේ මූණටම කියලා !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්ව සහය දෙන ලෙස  අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයට ජනාධිපතිවරයා විසින් සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව එහි නායක අමාත්‍ය මනෝ...

අපි ජනපති සමග නැහැ ! හකීම් සහ බදුර්දීන් කියයි !

ඊයේ සවස් වන විට මහත් ආන්දෝලනාත්මක පුවතක්ව පැවතියේ අමාත්‍ය මුස්ලිම් කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම් සහ අමාත්‍ය සමස්ත ලංකා මහජන කොන්‍ග්‍රස් නායක බදුර්දීන් යන මහත්වරු...

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නාය යෑම ඇරඹේ ! ඇමතිධුර ගත් තවත් 3 ක් ප්‍රජාතත්ත්‍රවාදය සුරකිමට පෙරට !

පසුගියදා අමාත්‍යධූර ලබා ගත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 03දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක්වන බවට වාර්තා වේ. ඉදිරි පැය කිහිපය තුළ මෙම මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවන බව...

මනුෂ නානායක්කාරගේ සහය අගමැති රනිල්ට ! ඉල්ලා අස්වීමේ ලිපිය මෙන්න .

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම්දී සිටි මනුෂ නානායක්කාර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපත්තියට එරෙහිව නිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත සහය ලබාදෙන බව සඳහන්...

කුමන්ත්‍රණ ආණ්ඩුව අතහැර මන්ත්‍රිවරු එජාපයට එක්විම ඇරඹේ !

 සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය...

ජනපති සිරිසේනගේ අශිලාචාර කථාවට දසඅතින් විරෝධය !

තම දේශපාලන ජිවිතයේ කිසිදා සිහිනයකින් හෝ නොසිතු ධුරයක් ඔහුට හිමිවුයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිණි චන්ද්‍රිකා මැතිණියගේ රෙකමදාරුව අනුව මෛත්‍රිපාල විශ්වාස වන්න මිනිසෙකු...

කරුත් බෑ කියපු ,සජිත්ටත් එපා කියපු අගමැති කම තමයි ජනපති මහින්දට දිලා තියෙන්නේ !

පාර්ලිමේන්තු වටරවුමේ අද  පැවැති රැස්විම තුල එහා මෙහා ගිය දේශපාලන කථා මිසයිල කිපයක් ගැන දැන් පුළුල් කථාබහක් දේශපාලන සමාජය තුල දැන් මතුව තිබේ. මේ ඇතැම්...

ජවිපෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය තිරාණාත්මක සාකච්ජාවක !

රාජ්‍ය නායකයා විසින් දියත් කරන්නට යදෙුන කුමන්ත්‍රණයක් හේතුවෙන් රට දිනෙන් දින අර්බුදයකට ගමන් කරමින්  තිබියදි  යුගයේ දුර්දාන්තම පාලකයාටව පරාජය පත්කිරිමට 62 ලක්ෂයක් ජනතාවගේ කරමතින්...

ජනපති සිරිසේනට ටොක්කක් ඇනගෙනම මහින්ද අද කථාව පටන් ගනියි !

මම ජනාධිපතිවෙලා හිටියනම් මම මේවගේ දෙයක් කවදාවත් කරන්නේ නෑ යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන උද්ඝෝෂණ රැළිය අමතමින් මිට...

Latest news

- Advertisement -spot_img