Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි කල මව්වරුන්ට නුදුරේදීම වෛද්‍ය පරක්ෂණ

Must read

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳ භාවයට පත් කරන ලදැයි කියන සිදුවීම සම්බන්දයෙන් විමර්ෂණය කිරීම සදහා කුරුණෑගල ප්‍රෙද්ශයට ගොස් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම මේ වන විට සිය මූලික විමර්ශන අවසන් කර ඇත.එහිදී ඔහුන් විසින් මේ සම්බන්දයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥවෛද්‍යවරුන් ඇතුළු පාර්ශව ගණනාවකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

ඒ අනුව පරීක්ෂණ වල ඊලග පියවර වශයෙන් පැමිණිලි ඉදිරිපත් කල සියළුම මව්වරුන් වෛද්‍යපරීක්ෂණ සදහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.එ් අනුව මව්වරුන් 700ක් පමණ පරීක්ෂණයට ලක්වීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article