Monday, October 12, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

අධ්‍යාත්මික බලයෙන් ලෙඩුන් සුවකරන කදවුරකදී දෙදෙනෙකු ජීවිතක්ෂයට

අධ්‍යාත්මික බලයක් මගින් රෝග සුවකරනවායැයි පවසමින් පැවැත්වූ කදවුරකදී පුද්ගලයන් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තා වෙයි.එහිදී තවත් පුද්ගයන් 18 දෙනෙකු රෝහල්ගත කෙරූ බවද පොලීසිය පවසයි. මෙම සිදුවීම...

අවසන් T20 තරගයේදී මාලිංග පිට පිට වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති පලමු T20 තරගයේදී ලොව වැඩිම විස්සයි විස්ස කඩුළුලාභියා බවට පත්වූ ලසිත් මාලිංග අද(06) දිනයේදී පැවැත්වෙන තරගාවලියේ අවසන් T20...

පා.මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වෙයි

එත්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

පාන් මිලත් ඉහලට

තිරිඟු පිටි මිල අද සිට ඉහල දැමීමට තිරිඟු පිටි සමාගම් තීරණය කිරිමෙන් අනතුරුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 02...

තිරිගු පිටි මිල ඉහළට – සමාගම් වලට එරෙහිව නීතිමය පියවර

  සමාගම් විසින් තිරිගු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 5.5කින් ඉහළ දමා ඇති බව වාර්ථා වෙයි. කෙසේ වෙතත් මෙම මිල ඉහල දැමීම අනුමැතියකින් තොරව සිදුකර ඇති...

ඊයේ පාර්ලිමේන්තුවේ කළු දිනයක් – ජවිපෙ පා.ම. බිමල් රත්නායක

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (05) දිනයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්ණ වලට පිලිතුරු දීම  සදහා කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුව වෙත පැමිණ නොසිටීම හේතුවෙන් ඊයේ දිනය...

පලාලි ගුවන්තොටුපලේ මෙහෙයුම් ඔක්තෝබර් 16 ඇරඹෙයි

ඔක්තෝබර් 10 වනදා සිට පලාලි ගුවන්තොටුපලේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයන්ගේ බිලියන 6ක වත්කම් තහනම් කරන්න විමර්ශන

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගේ රුපියල් බිලියන 6ක දේපොළ සහ වත්කම් තහනම් කිරීමට අදාළ විමර්ශන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් ඇතැයි පොලිස්...

බස් රථයක් තුල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අළුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වෙමින් පැවැති බස් රථයක් තුලදී පුද්ගලයෙකුට සිදුවූ වෙඩි තැබීමකින් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත. මෑත කාලීනව මෙලෙස පුද්ගලයන්...

අකුරැස්සේදී සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල් ගත කෙරේ

අකුරැස්ස,පනාතුගමදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Latest news

- Advertisement -spot_img