Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම කෝප් කමිටුව හමුවට

Must read

බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම යන ආයතන දෙකට මුදල් ලැබුණ ආකාරය සම්බන්දයෙන් ඇතිවී තිබෙන ගැටළු හේතුවෙන් ඒවා නිරකාරණය කර ගැනීම සදහා මෙම ආයතන දෙක පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැදවා තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ කමිටු කාමර 05හිදී ලබන 17 වැනිදා සවස 2.30ට කෝප් කමිටුව රැස්වන අතර, එදිනට මෙම ආයතන දෙක කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article