Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ස්විස් තානාපති නිළධාරිණිය අත්අඩංගුවට !

Must read

පැහැරගැනීමට ලක් වූ බව  කියන සිද්ධියට අදාළව  ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට අද(16) අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි.

ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article