HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Uncategorized
අමාත්‍යවරුන්ට අදාල ආයතන ගැසට් කෙරේ
freddy
-
December 11, 2019
අමාත්‍යවරුන්ට අයත් ආයතන ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (10) රාත්‍රීයේදී නිකුත් කරනු ලැබීය. මෙම ගැසට් නිවේදනයේ අමාත්‍යවරුන් 29කට අයත්...
Articles
ජනපති සමාව හිමි වූ රෝයල් පාක් වරදකරු රටින් ගිහින්
freddy
-
December 11, 2019
රෝයල් පාක් ඝාතනයේ වරදකරුවන හා ජිවිතාන්තබ දක්වා සිරදඩුවම් නියමව සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිලති සමාව මත නිදහස් කල ජූඩ් ශ්‍රමන්ත මේ...
Editors Choice
රජයේ විධායක නිලධාරීන්ට දීමනාවක් ජනවාරි 01 සිට
freddy
-
December 10, 2019
පසුගිය රජය විසින් රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 15,000ක විශේෂ දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව එම දීමනාව ජනවාරි මස 01 වනදා සිට ලබාදෙන...
Uncategorized
මැති ඇමතිලාට ගුවන් තොටුපලේදී VIP ඕනේනම් ඩොලර් 1000ක් ගෙවන්න වෙන ලකුණු
freddy
-
December 10, 2019
මැති ඇමැතිවරු සාමාන්‍ය මගී පර්යන්තය වෙනුවට ගුවන්තොටුපළේ VIP පර්යන්තය භාවිතා කරන්නේ නම් ඩොලර් 1000ක් ගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
Uncategorized
මගීන් ගසාකන සෙමිලක්ෂරි අහෝසියි !
freddy
-
December 10, 2019
මගී ජනතාවගේ මුදල් ගසා කමින් පවත්වාගෙන ගෙන යන සෙමි ලක්ෂරි (අර්ධ සුඛෝපභෝගී) බස් සේවාව කඩිනමින් අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනකරණ සේවා ඇමැති මහින්ද...
Articles
ඩෙංගු මට්ටු කිරීමට බැක්ටීරියාවක් හදුන්වාදීමට යයි
freddy
-
December 10, 2019
දැනට වසර කිහිපයකසිට සිදුකරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් අනතුරුව ඩෙංගු මර්ධනය සදහා බැක්ටීරියාවක් හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. එම බැක්ටීරියාව "වොල්බාචියා (wolbachia)...
Stories
විවාහක ලෝක රූ රැජින ලංකාවට
freddy
-
December 10, 2019
පසුගියදා ඇමරිකාව් ලාස් වේගාස් නුවරදී ලෝක විවාහක රූ රැජින වශයෙන් කිරුලු පැලදි කැරොලින් ජුරී මහත්මිය අද (10) දිවයිනට පැමිණියාය. ඇය පිලිගැනීම සදහා විශේෂ උත්සවයක්ද...
Stories
මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කරයි
freddy
-
December 10, 2019
මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීම සදහා මහින්ද දේශප්‍රිය මහතා කරන ලද ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින්...
Articles
අපොස සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්ණපත්‍ර අඩුවෙන් ලැබීමෙන් සිසුන් අපහසුතාවයට
freddy
-
December 10, 2019
අපොස සාමාන්‍ය පෙළ විභායගේ ඊයේ (09) දිනයේ පැවති ගණිතය අංක දෙක ප්‍රශ්න පත්‍රය බණ්ඩාරවෙල මධ්‍ය මහ විද්‍යාලයේ පැවති විභාග ශාලාවක් වෙත අඩුවෙන් ලැබී තිබීම...
Articles
වාහන හා කාර්යමණ්ඩලය වෙනුවෙන් මැති ඇමතිලා අතර ගැටුම්
freddy
-
December 10, 2019
නව රජයේ ඇතැම් කැබිනට් ඇමතිවරුවන් විසින් සිය අමාත්‍යංශවලට පත් කල රාජ්‍ය ඇමතිවරුන් වෙත වාහන හා කාර්යාල පහසුකම් ලබා නොදීම හේතුවෙන් මේ වන විට ජනාධිපතිතුමන්...
1
...
481
482
483
...
736
Page 482 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -