Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

මැනිං වෙළඳපොල වසා දැමේ

  කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා පොලීසියේ උපදෙස් මත මැනිං...

ඇඳිරිනීති කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරීමට බාදාවක් නැහැ

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද...

අද රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10.00 සිට ඔක්තෝබර් 26 වනදා අලුයම 5.00 වනතෙක් මුලු ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නි⁣රෝධායන ඇඳිරි නීතිය ක්‍රියාක්මක කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

පාඨලීට එරෙහිව අධිචෝදනා

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික...

වෙළඳුන් 46 කට කොවිඩ්19 ආසාදනය වීමෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමක් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා...

හුදෙකලා ප්‍රදේශවල විදුල බිලට සහන නැහැ

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හු​ෙදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති පවසයි. පසුගිය මාර්තු...

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමට පූගොඩ පොලිස් ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ...

බිම වැටී තිබී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්ණ පත්‍රය අහුලාගත් විදුහල්පති පියතුමන්ගේ ගෝලයන්ගෙන් ගුරුවරයෙකුට තර්ජන

මෙවර උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්‍ර විශයට අදාල ප්‍රශ්ණ පත්‍රය පැවති දිනයේදී එම ප්‍රශ්ණ පත්‍රයේ තිබූ ප්‍රශ්ණයක් විදුහලේ විදුහල්පති පියතුමන් විසින් විභාගය පැවැත්වෙන අතරතුරම...

කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් 24ක්

කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති...

කුලියාපිටිය,පන්නල ඇතුලු ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය, පන්නල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලය නැවත දැනුම්දෙන තුරු නි⁣රෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව රජයේ...

Latest news

- Advertisement -spot_img