HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 27, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
මැනිං වෙළඳපොල වසා දැමේ
freddy
-
October 21, 2020
කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා පොලීසියේ උපදෙස් මත මැනිං...
Articles
ඇඳිරිනීති කාලය තුල ගම්පහ දිස්ත්රික්කය හරහා වාහන ධාවනය කිරීමට බාදාවක් නැහැ
freddy
-
October 21, 2020
නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාත්මක වුව ද ගම්පහ දිස්ත්රික්කය හරහා වාහන ධාවනය සිදුකිරීමට බාධාවක් නොවන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද...
Uncategorized
අද රාත්රී 10.00 සිට ගම්පහ දිස්ත්රික්කයටම ඇඳිරි නීතිය
freddy
-
October 21, 2020
අද (21) රාත්රී 10.00 සිට ඔක්තෝබර් 26 වනදා අලුයම 5.00 වනතෙක් මුලු ගම්පහ දිස්ත්රික්කයටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්රියාක්මක කරන බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව...
Stories
පාඨලීට එරෙහිව අධිචෝදනා
freddy
-
October 21, 2020
2016 වසරේ රාජගිරිය ප්රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික...
Uncategorized
වෙළඳුන් 46 කට කොවිඩ්19 ආසාදනය වීමෙන් පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීර්ණය වසා දැමේ
freddy
-
October 21, 2020
පෑලියගොඩ මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමක් සමග පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීරණය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා...
Stories
හුදෙකලා ප්රදේශවල විදුල බිලට සහන නැහැ
freddy
-
October 21, 2020
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හුෙදකලා කර ඇති ප්රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති පවසයි. පසුගිය මාර්තු...
Uncategorized
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිදුවීමට පූගොඩ පොලිස් ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට
freddy
-
October 21, 2020
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ...
Articles
බිම වැටී තිබී තර්ක ශාස්ත්රය ප්රශ්ණ පත්රය අහුලාගත් විදුහල්පති පියතුමන්ගේ ගෝලයන්ගෙන් ගුරුවරයෙකුට තර්ජන
freddy
-
October 20, 2020
මෙවර උසස් පෙළ විභාගයේ තර්ක ශාස්ත්ර විශයට අදාල ප්රශ්ණ පත්රය පැවති දිනයේදී එම ප්රශ්ණ පත්රයේ තිබූ ප්රශ්ණයක් විදුහලේ විදුහල්පති පියතුමන් විසින් විභාගය පැවැත්වෙන අතරතුරම...
Uncategorized
කොග්ගල නිරෝධායන මධ්යස්ථානයකින් කොවිඩ් ආසාදිතයන් 24ක්
freddy
-
October 20, 2020
කොග්ගල හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති...
Uncategorized
කුලියාපිටිය,පන්නල ඇතුලු ප්රදේශ කිහිපයකට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය
freddy
-
October 20, 2020
වහාම ක්රියාත්මක වන පරිදි කුලියාපිටිය, පන්නල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්රදේශවලය නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කල බව රජයේ...
1
...
304
305
306
...
737
Page 305 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -