Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොස්ගම රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත තරුණයා බොරැල්ලෙන් හමුවෙයි

Must read

කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ, 13 වන තට්ටුවේ නිවසක සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද උදෑසන එම පුද්ගලයා රෝහලේ පැන ගොස් තිබු අතර, ඔහු 26 හැවිරිදි සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article