HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 27, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Articles
බලපිටිය අවමංගල්යයකට සහභාගී වූ 15 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගැනේ
freddy
-
October 23, 2020
බලපිටිය කටුවිල ප්රදේශයේ පැවති අවමංගල උත්සවයට සහභාගී වූ පහළොස් දෙනෙකුට (15) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම අවමංගල උත්සවයට පසුගියදා කොරෝනා...
Stories
කොරෝනා ආසාදිත තරුණයෙකු කොස්ගම රෝහලෙන් පැන යයි
freddy
-
October 23, 2020
කොස්ගම ප්රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්රතිකාර සිදුකරනු ලබන රෝහලක ප්රතිකාර ලබමින් සිටි තරුණයෙකු රෝහලෙන් පැනගොස් ඇති බව වාර්තා වෙයි. මෙසේ රෝහලෙන් පැන ගොස් ඇත්තේ 26...
Uncategorized
20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය 2/3 බහුතරයෙන් සම්මත
freddy
-
October 23, 2020
20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය 2/3 බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. සංශෝධනයට පක්ෂව ඡන්ද 156 ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 65 ක් පමණි.
Articles
ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය ක්රියාමාර්ග
freddy
-
October 23, 2020
20 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව...
Stories
සහරාන්ගේ බිරිද ඇතුලු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
freddy
-
October 23, 2020
ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් එළඹෙන 04 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
Stories
බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමේ
freddy
-
October 23, 2020
බේරුවල ධීවර වරායේ ධීවරයන්ට PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වැඩ බලන නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ...
Uncategorized
20වන ව්යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම සම්මතයි
freddy
-
October 22, 2020
20 වන ව්යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීම 2/3ක බහුතරයකින් සම්මත වීම මීට සුලු මොහොතකට පෙරසිදුවිය. එහිදී ව්යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක්ද,විපක්ෂව ඡන්ද 65ක්ද හිමිවිය.
Provincial News
අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල් ප්රදේශ වලින් සෝදිසි මෙහෙයුමකදී රයිෆල් 06ක් සොයාගනියි
freddy
-
October 22, 2020
අක්කරයිපත්තු සහ තිරුක්කෝවිල් පොලිස් ප්රදේශවල ආරක්ෂක අංශ විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී තුවක්කු 6 කට වැඩි ප්රමාණයක් සොයා ගෙන තිබේ. අක්කරෙයිපත්තු පොලිස් කොට්ඨාශයේ කන්නකිපුරම්...
Uncategorized
මෙරට 14 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි.
freddy
-
October 22, 2020
මෙරටින් වාර්තා වන 14වන කොවිඩ්19 මරණය අද(22) සවස IDH රෝහලෙන් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්රදේශයේ පදිංචි 50හැවිරිදි කාන්තාවකි.
Provincial News
ජනතාවගේ මුව ආවරණ පැළඳීම ගැන මඩකලපුවේදී පරීක්ෂාවක්
freddy
-
October 22, 2020
ජනතාව මුව ආවරණ පැළඳීම සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා විදි පරීක්ෂණයක් අද (22) මඩකලපුවේදී සිදුකරන ලදී. මෙම පරීක්ෂාව පොලීසිය හා හමුදාව එක්ව සිදුකරන ලදී. කොරෝනා...
1
...
302
303
304
...
737
Page 303 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -