HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Friday, October 2, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7352 POSTS
1 COMMENTS
Art & Culture
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නවදන්වේලි කලා සංසද සඳහා ශිෂ්‍යත්ව
freddy
-
December 8, 2020
නවදන්වේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි කලා සංසද සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (7) පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස...
Photo Story
සුරතල් සතුන් දඩයම් කළ දිවියා අල්ලා ගනියි
freddy
-
December 5, 2020
අම්පාරා දිස්ත්‍රික්කයේ පලමුනායි මයිවාඩිගේ හිදී දිවියෙකුව ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන තිබේ. මෙම දිවියා බ්‍රහස්පතින්දා (3) රාත්‍රියේ ජනාකීර්ණ ප්‍රදේශයට ඇතුළු වී ගම්වැසියන්ගේ සුරතල් සතුන් දඩයම් කළ බව...
Stories
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස , දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් , සාමූහිකව ඉල්ලයි
freddy
-
December 5, 2020
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ කතා කරන රජයේ සාමාජිකයින් අධිකරණ අමාත්‍යවරයා හමුවී සාමූහිකව ඉල්ලීමක් සිදුකර තිබේ. දිගු කලක් රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන්...
Uncategorized
” විසඳුමක් නොමැතිව අපි මෙම ස්ථානයෙන් පිටව නොයන්නෙමු ” ඉඩම් නොමැති ‘වෙනාවිල්’ ජනතාව පවසයි
freddy
-
December 5, 2020
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරුප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ ඇති පුදුකුඩිරුප්පු බටහිර ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ජීවත්වන පිරිසක් විසින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා රජයට බලකරමින් වෙනාවිල් ගම්මානයේ උද්ඝෝෂණයක නිරත...
Articles
හුදකලා කළ ප්‍රදේශවල ගොවීන්ගේ ගැටළු
freddy
-
December 5, 2020
කල්මුණේ පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ ගොවීන්ගේ වර්තමාන, ප්‍රායෝගික ගැටළු පිළිබඳ සාකච්ඡාවක් අද (5) උදෑසන කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. කල්මුණේ ප්‍රාදේශීය...
Uncategorized
පුදුකුඩිරිප්පු වෙනාවිල් ගම්මානයේ ජනතාව ඉඩම් ඉල්ලා විරෝධතාවයක
freddy
-
December 5, 2020
( 12.19pm) මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනාවිල් ගම්මානයේ ජනතාව පාරට පැමිණ පැල්පත් පිහිටුවා විරෝධතාවයක නිරත වී සිටිති. මුලතව් දිස්ත්‍රික්කයේ , පුදුකුඩිරිප්පු බටහිර ග්‍රාම නිලධාරි...
Uncategorized
යාත්‍රාවත් සමග නන්දිකඩාල් කලපුවට බිලිවූ ජයසීලන්ගේ සිරුර හමුවෙයි
freddy
-
December 4, 2020
(11.44am) කුණාටුව හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ ගසාගෙන ගිය බෝට්ටුව බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු ඊයේ (03) නන්දිකඩාල් කලපුවේ ගිලී අතුරුදහන්වී ඇති අතර ඔහුගේ සිරුර අද (4)...
Provincial News
යාපනයේ සිට මඩකලපුවට කේරල ගංජා ගෙන ආ පුද්ගලයන් අත්අඩංගුවට
freddy
-
December 3, 2020
බ්‍රහස්පතින්දා (03) පෙරවරුවේ යාපනයේ සිට මඩකලපුව දක්වා කේරළ ගංජා ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝග්‍රෑම් 2 ක් සොයා ගත් බව මඩකලපුව...
Uncategorized
මුලතිව්හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී , වෙරළාසන්න ජනයා අවතැන්වෙයි
freddy
-
December 3, 2020
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඊයේ (2) පැවතුණ “බුරෙවි” කුණාටුව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනයාගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් සිදුවී ඇති වී ඇති අතර බොහෝ මිනිසුන් ආරක්ෂිත...
Uncategorized
යාපනයේ නිවසක වහළක් කඩා වැටී දැරියක් ඇතුළු සිව්දෙනෙකුට තුවාල
freddy
-
December 2, 2020
(1.47am) උතුරු ප්‍රදේශ වලට ඊයේ (2) රාත්‍රිය වනවිට අධික සුළං සහ වර්ෂාව දැඩිව බලපෑ ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා කරයි. යාපනය , වඩමාරච්චි, වැල්වෙටිතුරෙයි ...
1
...
275
276
277
...
736
Page 276 of 736
Latest news
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
October 2, 2026
අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.
October 2, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක නියමුවෙකුට පිහි ප්‍රහාරයක්:? සෞදි අරාබියට හදිසි ගොඩබෑමක්
September 30, 2026
- Advertisement -