Tuesday, September 15, 2026
spot_img

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ ගින්නක්

Must read

කොළඹ, අලුත්කඩේ  ශ්‍රේෂ්ඨාධිකරණ සංකීරණයේ  ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් ක්‍රියාකරමින් සිටින බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article