Thursday, October 1, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7349 POSTS
1 COMMENTS

දුම්රිය එංජින් රියදුරන් වර්ජනයක

අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක්...

විවාහ උත්සවයක් පැවැත්වූ 20දෙනෙක් නිරෝධායනයට

සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයන් 20 දෙනකු දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති...

බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට අද සිට කොවිඩ් එන්නත

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ටඅද (30) සිට කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. ඒ අනුව කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල...

මැද පෙරදිග රටවල් කිහිපයක සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට තහනමක්

සවුදි අරාබිය, ඩුබායි, කටාර්, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල් සිට පැමිණෙන මගීන් මෙරටට පැමිණීම අත්හිටුවීමට තීරණය කල බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා...

සෙබළුන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ චෙන්කලාඩි අනතුර

 ඊයේ (25) මඩකලපුවේ චෙන්කලාඩි කළු පාලම අසලදී හමුදා ට්‍රක් රථයක් පාලමේ ගැටීමෙන් සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ලැබීය....

මාධ්‍යවේදියෙකුගේ දරුවෙකුට වැලි ඡාවාරම්කරුවන් පහරදි, තර්ජනය කරයි

  උතුර් ප්‍රදේශයේ  නීති විරෝධී වැලි ඡාවාරම් පිළිබදව දිගින් දිගටම  වාර්තා කළ මාධ්‍යෙව්දියෙකුගේ පුත්‍රයාට පසුගිය 22 වනදා වැලි ජාවාරම්කරුවන් විසින් පහරදී තර්ජනය කර තිබේ. මෙම...

දුප්පතුන්ට ඉඩම් නොදී රජයේ වනාන්තර දූෂිතයින්ට දීමට එරෙහිව දේවාපුරම් ජනතාව විරෝධතාවයක

මඩකලපුව ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් දේවාපුරම් ප්‍රදේශයේ ජනතාව පසුගිය 22 වනදා  විරෝධතාවයක නිරත වූහ. රජයට අයත්අ ක්කර 25ක වනාන්තරයක් විනාශ කිරීමට එරෙහිව දේවාපුරම් ජනතාව මෙසේ...

රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ගේ නිවස ඉදිරිපිටදී වෙඩිතැබීමක්

අද (21) තැපැල් සේවා සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින්වූ පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම සිදුවීම සිදුවී...

පසුගිය පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 612 ක්

  ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 612 දෙනෙකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.  වත්තල කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 173...

දඹුල්ලේ එළවළු තොග මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද වෙනදාට වඩා  විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති. මෙයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ 20නකදා රාත්‍රීයේ ආර්ථික...

Latest news

- Advertisement -spot_img