HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, October 1, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7349 POSTS
1 COMMENTS
Editors Choice
අයිතිවාසිකම් වෙනුවෙන් LGBTප්‍රජාව මිලානෝ හිදී හඬනඟයි
freddy
-
July 4, 2021
2021 ජූනි 26 වනදා ඉතාලියේ මිලානෝ නගරයේදී LGBT ප්‍රජාව සහභාගී වු රැළියක් පැවැත්විණි. මෙම රැළිය ඔවුන් පවත්වන ලද්දේ සිය ලිංගික අනන්‍යතාවය හේතුවෙන් ඔවුන්ට ඉතාලියේ...
Uncategorized
මුහුණු පොතෙන් ත්‍රස්තවාදයට රුකුල්දුන්නා කියා තවත් තරුණයෙකු අත්අඩංගුවට
freddy
-
July 4, 2021
ත්‍රිකුණාමලයේ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකු වන ෂන්මුගරාජා විදූලක්ෂන් නමැති තරුණයෙකුව පසුගිය 2 වනදා ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ජූලි 17 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකොට ඇත. මෙම...
Uncategorized
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර්හුවමාරුව ජනතා අයිතියට
freddy
-
July 2, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු ව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා අයිතියට පත් කෙරුණි. අග්‍රාමාත්‍යවරයා අන්තර්ජාලය හරහා එක්වෙමින් අන්තර් හුවමාරුව විවෘත කිරීමේ...
Provincial News
යාපනයේ දී මුහුදු ගිය ධීවරයෙකු අතුරුදහන්
freddy
-
July 2, 2021
යාපනයේ නෙදුන්ඩිවු හි ධීවරයෙකු ඊයේ (01) වනදා උදෑසන මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගොස් සිටියදී අතුරුදහන්වි ඇතිබව ඥාතීන් පවසයි. අතුරුදහන්වී ඇත්තේ සිල්වර්ස්ටාර් මරියාදාස් නමැති ධීවරයෙකු වන...
Provincial News
යුද්ධයෙන් මියගියවුන් සැමරීම නිසා සිරගත කළ දහදෙනා නැවතත් බන්ධනාගාරගත කරයි
freddy
-
July 2, 2021
2009 මැයි 18 වන දින යුද්ධයේ අවසාන අදියරේදී මියගිය පුද්ගලයන් සිහිකරමින් 2021 මැයි 18 වනදා මඩකලපුවේ වලයිචෙනෙයි ප්‍රදේශයේ වෙරළ තීරයේදී සිදුකළ සිහිකිරිම් පාදක කොට...
Uncategorized
පාන් ගෙඩියක මිල රු.10කින් ඉහළට ?
freddy
-
July 1, 2021
තිරිගු පිටි මිල ඉහළයාම සම්බන්දයෙන් රජය නිසි මැදිහත්වීමක් සිදුනොකරන්නේ නම් නොකළහොත් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට සිදුවන බව...
Uncategorized
හින්දු කෝවිල්වල දිනපතා පූජා සහ පන්සල් උත්සව සඳහා අවසර
freddy
-
July 1, 2021
හින්දු කෝවිල්වල දිනපතා පූජා, යාච්ඤා සහ පන්සල් උත්සව සිදුකිරීම සඳහා පමණක් අවසර දී ඇති බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් සහ දිස්ත්‍රික් කොවිට් වැළැක්වීමේ කාර්ය සාධක...
Uncategorized
වනජීවි නිලධාරියකුට පහරදුන් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට
freddy
-
July 1, 2021
වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙ පසු අද(01) පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය...
Stories
අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිදුවීමට මිහින්තලය ප්‍රා.සභාවේ උපසභාපතිවරයා අත්අඩංගුවට
freddy
-
July 1, 2021
අන්තර්ජාලය හරහා අලෙවි කරමින් 15 හැවිරිදි දැරියව අපයෝජනය කිරීමේ සිදුවීඹට සම්බන්ද හා ඊට අනුබල දුන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව එම දැරිය...
Articles
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තවමත් කොවිඩ් මර්ධන එන්නත නැහැ
freddy
-
July 1, 2021
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් හට 'කොවිඩ්' මර්දන එන්නත ලබා නොදීම පිළිබඳව එම ක්‍රීඩිකාවෝ දැඩි කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි. මේ සම්බන්දයෙන් අදහස්...
1
...
234
235
236
...
735
Page 235 of 735
Latest news
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක නියමුවෙකුට පිහි ප්‍රහාරයක්:? සෞදි අරාබියට හදිසි ගොඩබෑමක්
September 30, 2026
ප්‍රකට නීතිවේදී සහ මානව හිමිකම් ආරක්ෂක බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
September 30, 2026
නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්
September 29, 2026
යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”
September 28, 2026
- Advertisement -