Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධායන ඇඳිරිනීතිය අස්සේත් කොළඹට ට්‍රැෆික්

Must read

කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ නගරයේ දැන් දැන් රථ වාහන විශාල ප්‍රමාණයක් ඇතුළු වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

දෙමටගොඩ ,ඔරුගොඩවත්ත කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, රාජගිරිය යන නගරවල දැඩි වාහන තදබදයක් දක්නට ඇත.

(ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article