HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, September 30, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7346 POSTS
1 COMMENTS
Uncategorized
කොළඹ තුරඟ තරග පිටියේ අවන්හලක ගින්නක් : දෙදෙනෙකුට තුවාල
freddy
-
November 20, 2021
කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ආහාර සැකසූම් සමාගමකට අයත් හෝටල් පරිශ්‍රයක අද අලුයම 5.30ට පමණ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය පවසයි. මෙම ගින්නට...
Stories
ව්‍යාජ වාහන අංක තහඩු සැකසූ ස්ථානයක් වව්නියාවේදී අත්අඩංගුවට
freddy
-
November 17, 2021
නීති විරෝධීව ව්‍යාජ වාහන අංක තහඩු සැකසීමේ ස්ථානයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට...
Uncategorized
පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘතයි
freddy
-
November 17, 2021
පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක මංතීරුවක් අද (17) මධ්‍යහන 12 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්...
Stories
විශ්‍රාම යන වයස 60 කරන පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන
freddy
-
November 17, 2021
රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් කර තිබේ.
Uncategorized
වයස 60ට වැඩි අයට හෙට සිට තුන්වන මාත්‍රාව ලබාදීම ඇරඹේ.
freddy
-
November 16, 2021
වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලද,අනුරාධපුර...
Articles
උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළි ඇරඹේ
freddy
-
November 16, 2021
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ උතුරු දුම්රිය ගමන් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව...
Uncategorized
ඩොලර් අර්බුදය විසදාගන්න ණය ගන්න – ඇමතිවරුන්ගෙන් යෝජනාවක්
freddy
-
November 16, 2021
රට තුල මේ වන විට පවතින දැඩි ඩොලර් හිගය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ ගොස් ණයක් ලබා ගන්නැයි ඇමතිවරුන් කිහිප දෙනකු විසින් රජයට...
Stories
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ
freddy
-
November 15, 2021
නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (15) නිකුත් කළේය. එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
Articles
සපුගස්කන්දේ ගබඩා කර තිබූ බොරතෙල් අවසන් : දෙසැම්බර් අවසන් වන තෙක් බොරතෙල් නැව් නැහැ
freddy
-
November 15, 2021
සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවෙහි ගබඩා කරතිබූ බොරතෙල් අවසන් වීම හේතුවෙන් අද(15) සිට සපුගස්කන්දේ පිරිපහදු ක්‍රියාවලිය නතර කිරීමට සිදුවනු ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්...
Stories
සිරිල් ගාමිණී පියතුමන් CIDය
freddy
-
November 15, 2021
අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය...
1
...
200
201
202
...
735
Page 201 of 735
Latest news
නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්
September 29, 2026
යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”
September 28, 2026
තිලිපන්ගේ ඇස් දෙක ….
September 27, 2026
තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය …
September 27, 2026
යාපනය පොලිසිය විසින් තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි
September 27, 2026
- Advertisement -