Wednesday, September 30, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7346 POSTS
1 COMMENTS

රසායනික පොහොර ආනයනය තහනම් කල ගැසට්ටුවත් ඉවත් කෙරේ

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනය කිරීම තහනම් කරමින් 2021 අප්‍රේල් 21 නිකුත් කල ගැසට් නිවේදනය අද (24) සිට ඉවත් කිරීමට තීරණය කල...

පාර්ලිමේන්තු මන්ත්‍රිගේ කින්නියා පිහිටි නිවසට ප්‍රහාරයක් !

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ (SLMC) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පිහිටි තව්ෆීක්ගේ නිවසට අද උදෑසන ප්‍රදේශයේ සිදුවූ පාරු ඛේදවාචකයෙන් පසු ප්‍රහාරයක් එල්ල වී...

අද සිට යළි වැසි තත්වයේ වැඩි වීමක්

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ වර්ධවනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ...

තම පඩි වැඩි කරන්නැයි “නාට්ටාමිවරු” උද්ඝෝෂණයක

කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහණය කිරීමේ කටයුතු සිදුකරන කම්කරුවන් වන නාට්ටාමිවරුන් විසින් තමන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වන බව සීලෝන් ටුඩේ පුවත්පත...

බත් පැකට් සහ ෆ්‍රයිඩ් රයිස් මිල යළිත් ඉහළට

මේ වන විට වෙළදපොලේ පවතින එළවළු හිගය හා පවතින එළවළු වල මිල ඉහළ යාම හේතුවෙන් බත් පැකට් හා ෆ්‍රයිඩ් රයිස් හි මිල ඉහළ දැමීමට...

පාරුවක් පෙරලීමෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට ?

ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ කළපුවක පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රද්ගලයන් 9 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි ITN මධ්‍යහන පුවත් විකාශය විසින් වාර්තා...

ත්‍රිමලේ පාරුවක් පෙරළේ ! මිය ගිය අය අතර සිසුන් 6 දෙනෙක් ?

( දෙවන සංස්කරණය ) ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...

එංගලන්තයේ නිවසක ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

එංගලන්තයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අදාල නිවසේ පහළ මහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය...

මධ්‍යම අධිවේගී මාර්ගය : මීරිගම – කුරුණෑගල කොටස නුදුරේදීම ජනතා අයිතියට

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත. කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට...

ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අතුරුදන් : කෝප් කමිටුවේදී හෙලිවෙයි

ඉඩම් කොමිෂන් සභාවේ වටිනා  ඉඩම් පිළිබඳ ලිපිගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ( කෝප් කමිටුව)...

Latest news

- Advertisement -spot_img