Monday, September 14, 2026
spot_img

නිකවැරටියේ නිවසක පිපිරීමක්

Must read

නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුව ඇති බවත් එම පිපිරීම හේතුවෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බවත් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

මෙම පිපිරීමට හේතු වී ඇත්තේ නිවසේ තිබූ ගෑස් ටැංකියක කාන්දුවීමක් බව සැකකරන බව සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පිපිරීම සිදුවන අවස්ථාවේදි නිවසේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් හෝ තුවාල සිදුවිමක් වාර්තා වි නොමැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article