HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු දුෂණ චෝදනා ……
freddy
-
August 20, 2022
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව...
News
ගේම් බලපු රන්ජන්ට ලබන සතියේ නිදහස …..
freddy
-
August 20, 2022
සිර දඬුවම් විඳින ප්රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා...
News
මහජන සාමය පවත්වාගෙන යාමට ත්රිවිධ හමුදාව කැඳවේ
freddy
-
July 22, 2022
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මහජන සාමය පවත්වාගැනීම සදහා ත්රිවිධ හමුදාව කැඳවමින් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Stories
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
freddy
-
July 21, 2022
අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. 2021 වසරේ නීතිවිරෝධී...
News
රට පුරා හදිසි තත්වයක්
freddy
-
July 18, 2022
රටපුරා හදිසි තත්වයක් ප්රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට්...
News
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය
freddy
-
July 13, 2022
වහාම ක්රියාත්මකවන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. එසේම දිවයින පුරා හදිසි නීතිය බලත්මක කිරීමත් අගමැති රනිල් වික්රමසිංහ මහතා ආරක්ෂක අංශ වලට...
News
සියලුම කැබිනට් අමාත්යවරුන් ඉල්ලා අස්වෙයි
freddy
-
July 11, 2022
සියලුම කැබිනට් අමාත්යවරුන් ඉල්ලා අස්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කර සිටියේ අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින්...
Stories
ලිට්රෝ ගෑස් මිල ඉහළට
freddy
-
July 11, 2022
කිලෝග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.50කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. ඒ අනුව එම නව ගෑස් සිලින්ඩයක මිල රු.4910ක් වශයෙන් දැක්වේ. දිස්ත්රික්ක අනුව...
News
ලිට්රෝ ගෑස් බෙදා හැරීම අද ඇරඹේ
freddy
-
July 11, 2022
මෙට්රික් ටොන් 3,700 ක ගෑස් තොගයේ බෙදා හැරීමේ කටයුතු අද (11) ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත් පීරිස් මහතා පැවසුවේ, අද සහ...
News
ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි
freddy
-
July 10, 2022
ආයෝජන ප්රවර්ධන අමාත්යවරයා වශයෙන් කටයුතු කල ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී ඇත. ඒ අනුව ඒ මහකා සිය අමාත්යධූරයේ කටයුතු කර ඇත්තේ දින 16කි.
1
...
172
173
174
...
737
Page 173 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -