HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, September 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7344 POSTS
1 COMMENTS
News
ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි
freddy
-
July 10, 2022
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී ඇත. ඒ අනුව ඒ මහකා සිය අමාත්‍යධූරයේ කටයුතු කර ඇත්තේ දින 16කි.
Stories
ගෑස් නෞකාවක් දිවයිනට පැමිණෙයි
freddy
-
July 10, 2022
ගෑස් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ලගා වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. එමෙන්ම හෙට (11) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3740ක්...
News
ජුලි 13 වනදා ගෝඨා ඉල්ලා අස්වෙයි
freddy
-
July 9, 2022
එළඹෙන 13 වනදා තමන් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභව රාජපක්ෂ කතානායකවරයා වෙත දැනුම් දී ඇත.
News
සුදේව ඉල්ලා අස්වෙයි
freddy
-
July 9, 2022
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කල සුදේව හෙට්ටිආරච්චි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
News
බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය
freddy
-
July 8, 2022
මීගමුව, කැළණිය, නුගේගොඩ,ගල්කිස්ස, උතුරු කොළඹ, මැද කොළඹ හා දකුණු කොළඹ යන පොලිස් බල ප්‍රදේශ වලට අද(08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස්...
Stories
අන්තරේ අද කොළඹට
freddy
-
July 8, 2022
හෙට(09)කොළඹදී පැවැත්වෙන මහජන අලයට සහයෝගය ලබාදීම සඳහා අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (08) විරෝධතා පාගමනකින් කොළඹට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඔවුන් අද උදෑසන...
News
ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
freddy
-
July 5, 2022
බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ නවතා තිබූ මෝටර්රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
News
රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට
freddy
-
July 4, 2022
රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය,කන්කසන්තුරය,කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ පුවතක් වාර්තා වෙයි. නිවසට ගෙනවිත් තිබූ රඹුටන් ආහාරයට ගනිමින් සිටියදී රඹුටන් ඇටය දරුවාගේ...
Articles
ජැක්සන්ගේ කැබ් රථයේ ගැටුන අලියා සොයා මෙහෙයුම්
freddy
-
July 4, 2022
ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් කැබ් රථයේ ගැටුන අලියා සෙවිම සදහා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ...
News
යුපුන්ගෙන් තවත් වාර්තාවක්
freddy
-
July 3, 2022
ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟාවලියේ මීටර් 100 තරඟය තත්පර 9.96කින් නිම කරමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබේ. ඒ අනුව ඔහු...
1
...
171
172
173
...
735
Page 172 of 735
Latest news
තිලිපන්ගේ ඇස් දෙක ….
September 27, 2026
තිලිපන්ගේ ප්‍රතිමාව ඉවත් කළ යාපනේ පොලිසියට විරෝධය …
September 27, 2026
යාපනය පොලිසිය විසින් තිලීපන් ගේ ප්‍රතිමාව බලහත්කාරයෙන් ඉවත් කරයි
September 27, 2026
අනෝජන්ගේ ජීවිතය බේරා ගනිමු ! මානුෂීය මැදිහත්වීමක් සඳහා වන හදිසි ඉල්ලීමක්
September 27, 2026
තීලිපන්ගේ 39 සැමරුමේ අවසන් දිනයට අතිවිශාල ජනකායක් !
September 27, 2026
- Advertisement -