Tuesday, September 15, 2026
spot_img

වැල්ලවාය ප්‍රදේශයෙන් සතුන් කෑ මළසිරුරක් හමුවෙයි

Must read

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපාන කළ පාසැල් මාවත කිරිමැටි වල ප්‍රදේශයේ දීඅතපය සතුන් කා දැමූ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (22)උදෑසන සොයා ගන්නා ලදී.

මියගිය පුද්ගලයා කලක්කෙන් 7 කඩවර වැව ප්‍රදේශයේ වාඩියක සිට ඇති බවට තොරතුරු ලැබී ඇති අතරදින දෙක තුනකට පමණ පෙර මෙම ස්ථානයට මළ සිරුර ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැකපළකරයි

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ

ඉන්දික ගුරුසිංහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article