Monday, September 14, 2026
spot_img

පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්

Must read


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්දයෙන් ඊයේ (18) පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ, 24 හැවිරිදි යක්කල ප්‍රදේශයේ පදිංචි අංජන කුලතුංග නැමැති තරුණයෙකි. අදාළ සිසුවා සම්බන්දයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

සිදුවීම සම්බන්දයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article