Monday, October 26, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

ජනවාරි මාසයේ උග්‍ර බිත්තර හිඟයක් ….

ඉදිරි ජනවාරි මාසය වන විට අප රටට උග්‍ර බිත්තර හිඟයකට මුහුණ පෑමට සිදු වන බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි...

වාහන ආනයනය ලබන වසරේත් සිදුනොවේ

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය සමයේදී වාහන ආයනනය තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ලබන වසර තුළදීද ක්‍රියාත්මක වෙනු ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්...

පොහොට්ටුව 6 ට කැඩෙයි ! වැඩි පිරිසක් රනිල් සමඟ …

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 142ක් සහිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් 06කට කැඩී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව නියෝජනය...

අලියගේ පිටේ නැගිම ගැන ප්‍රසන්නගේ තියරිය ..

හෘද සාක්ෂියට එකඟව හැමවිටම නිවැරැදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිලෙන බවත් තමන් පිළිබඳ මෙතෙක්...

කුස්සියට තවත් සහනයක් …..

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...

අපි එක්ව රට ගොඩනගමු” යැයි කියා ජන බලවේගය යාපනේ පත්‍රිකා බෙදයි ..

යාපනයේ ජාතික ජන බලවේගය විසින් "අපි එක්ව රට ගොඩනගමු" යන මැයෙන් රාජ්‍ය විරෝධී අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් දියත් කරන ලදී. යාපනය මධ්‍යම බස් නැවතුම්පළේදී...

GOTA GO HOME කියපු අය ගෝඨා ගැන නිහඩ වෙද්දි හර්ෂ කරපු බියකරු හෙළිදරව්ව …

සෞභාග්‍යය ගෙන ඒමට යැයි කියා පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 'හොඳටම කිරීමට ගොස්' ලක්ෂ 30ක්ව පැවති දුප්පත්භාවය ලක්ෂ 96 දක්වා ඉහළ දමා ඇතැයි...

කොරියන් ගුවන් යානයක් පිලිපිනයේ සෙබූ දූපතේදි අනතුරකට ලක්වෙයි ..

කොරියන් ගුවන් යානයක් ගොඩ බැස්සවිමට යාමේදි පැවති අයහපත් කාලගුණය හේතුවෙන්  පිලිපිනයේ  සෙබු දුපතේ ගුවන් පථයේදි අනතුරකට ලක්ව තිබේ. ගුවන් යානයේ මගින් 173 සිට ඇති අතර...

ද්විත්ව පුරවැසිභාවයක් සහිත අයට පාර්ලිමේන්තුවෙන් යන්න වෙයි ! TNA පිරිසකුත් ඒ අතර …

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත...

වසන්තලා නිදහස් කරගැනිමට අරගලකරුවෝ තංගල්ලට ! රනිල්ගෙන් දෙමළ සිරකරුවන්ට නිදහස….

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කිරීමට රජයට බලකරමින් විශ්වවිද්‍යාල සිසුන්...

Latest news

- Advertisement -spot_img