Friday, October 23, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

පැතිර යන පැපොල රෝගය නිසා කිලිනොච්චියේ ගවයින්ගේ ජීවත අවධානමක

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්වයක් හේතුවෙන් ගවයින් 30 කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල මියගොස් ඇති බව කිලිනොච්චිය ගොවි ජනතාව පවසයි. ගොවි ජනතාව...

රාජ්‍ය ආයතන 100ක පමණ වසා දැමීමට සැරසෙයි

කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට වැඩි සංඛ්‍යාවක සේවා අත්‍යවශ්‍ය නොවන බව හෝ පවතින ආයතන මගින් ඉටු කළ හැකි බව හෙළිදරව් වීමෙන් පසු...

” වේගා” ට මෙරට ලියාපදංචිය හිමිවෙයි

මෙරට ඉතිහාසය තුල 100%ක් ශ්‍රීලාංකීය නිශ්පාදනයක් වන " වේගා" කාර් රථය  ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් වශයෙන් ලියාපදිංචි කළ බව මෝටර් රථ...

මන්නාරම සා.සේවියර් පිරිමි විදුහලේ වාර්ෂික නිවාස තරග

ශාන්ත සේවියර්  පිරිමි ජාතික පාසලේ 2023 වාර්ෂික නිවාස ක්‍රීඩා තරගය ඊයේ  (2) පස්වරු 1.30 ට විද්‍යාලයේ විදුහල්පති අරුත්භරෝෂා රෙජිනෝල්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා...

ලූෂන්ට සිව්වැනි තැන

ඇමරිකාවේ ඔහායෝහිදී පැවැත්වෙන " ආනෝල්ඩ් ක්ලැසික්" තරඟාවලියේ " සුපර් හෙවි බොඩි බිල්ඩිං " කාණ්ඩයෙන් සිව්වැනි තැන දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් ඊයේ (02) සමත්...

යාපනේ නගර සභාව අර්බුදයක ! අය වැය නිසා නගරාධිපතිවරුන් දෙදෙනෙකුට තනතුරු අහිමි වෙයි !

යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන් පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා  2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය  ජන්ද...

අල – ලූනු තවත් ලාභෙට ..

මේ දිනවල අල සහ ලොකු ලුනු වල මිළ දිගින් දිගටම පහල යමින් තිබේ.මිට මාස කිපයකට ඉහතදි ඉතා ඉහල අගයක පැවැති ලොකු ලුනු ඇතැම් විට...

නිමල් අමරසිරිගේ දේහයට අවසන් ගෞරව දැක්විමට NPP නායකයෝ එක්වෙති !

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාවයෙන් පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරතුර මිය ගිය නිමල් අමරසිරි මහතාට අවසන් ගෞරව දැක්විමට ජාතික ජනබලවේගයේ නායකයෝ අද...

වර්ජන, තර්ජන මැද රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙයි !භුමිතෙල් මිළත් පහලට !

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබේ.  ඒ අනුව අද (01)  රජයේ ප්‍රධාන බැංකුවල ඩොලරයක ගැනුම් මිල රුපියල් 353 ක් සහ විකුණුම් මිල රුපියල්...

භූමිතෙල් මිළ පහළට

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක හා කාර්මික භූමිතෙල් ලීටරයක මිල පහල දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය...

Latest news

- Advertisement -spot_img