Friday, September 20, 2024

ජනපති මඩකලපුවේ චාරිකාවක

Must read

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 10 වනදා මඩකලපුවේ චාරිකාවක නිරත විය. එහිදි ජනාදිපතිවරයා සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා  අතර සුහද හමුවක් පැවැත්වුන අතර මෙම අවස්ථාවට   දෙමළ සංවේදන සංවිධානයේ සභාපති ගණපතිපිල්ලේ මොහාන් මහතා ද සහභාගී විය.
උපකුලපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉංජිනේරු පීඨය ආරම්භ කර ඉන්දීය රජයේ ආධාර ඇතිව ශ්‍රවණාගාරය කඩිනමින් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිතුමා එකඟ විය. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ අස්වනු කාලය සහ වපුරන කාලය සැලකිල්ලට ගනිමින්  සහල් මිල තීරණය කිරීම සහ සහල් මිලදී ගැනීම සිදු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද  දෙමළ  සංවේදන සංගමයේ ප්‍රධානී කේ.මොහාන් මහතා පවසයි.

කේ.රුද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article